hayasinth wijerathna passed awayප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ හදිසි අනතුරකට ලක් වීමෙන්. 

මිය යන විට ඇය 75 වන වියේ පසු වූවා. 

ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා ඇය නුවරඑළිය ප්‍රදේශයට ගොස් ආපසු කොළඹ බලා පැමිණෙන අවස්ථාවේ දී මෙම රිය අනතුර සිදුව තිබෙනවා. ඇය ගමන් ගත් මෝටර්  රථය නුවර එළිය - තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

hayasinth wijerathna passed away

මෝටර්

මෝටර්

මෝටර්

මෝටර්

මෝටර්