gossiplanka alexa ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන

පානයෙන් මෙරටට ප්‍රදානය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් අද සිට ජනතාවට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෙසේ ගෙන්වූ එන්නත් ලබා දීමට නියමිතයි. 

ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා ගත හැකි ස්ථාන පහත දැක්වෙනවා. 

බස්නාහිර පළාත - කොළඹ දිස්ත්‍රික්කය

  • නාරාහේන්පිට යුද හමුදා රෝහල
  • විහාර මහා දේවී උද්‍යානය
  • පනාගොඩ බෝධිරාජා රාමය
  • වේරහැර යුද හමුදා කඳවුර
  • කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
  • මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩංගණය හා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය
  • සඳුදා, අගහරුවාද සහ බදාදා දිනවල බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී
  • මොරටුව, අතුරුගිරිය, නවගමුව, පිළියන්දල, වෑතර, අවිස්සාවේල්ල, හෝමාගම සහ කොස්ගම යන රෝහල්වලදී
  • තලංගම, පාදුක්ක, අයි ඩී එච්, මුල්ලේරියාව සහ කළුබෝවිල රෝහල

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18ක දී ද එන්නත ලබා දීම සිදුකෙරෙනවා

  • බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

ගම්පහ දිස්ත්‍රික්කයේ

  • වතුපිටිවල රෝහල
  • බියගම රෝහල
  • දිවුලපිටිය රෝහල
  • දොම්පේ රෝහල සහ රදාවාන රෝහල
  • ගම්පහ රෝහල
  • ජාඇළ රෝහල
  • මීගමුව රෝහල
  • කිරිබත්ගොඩ රෝහල
  • උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල
  • මිනුවන්ගොඩ රෝහල
  • මීරිගම රෝහල
  • රාගම රෝහල
  • විජය කුමාරතුංග රෝහල
  • පමුණුගම රෝහල
  • අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මාරිස්ටලා විදුහල මීගමුව
  • කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත)
  • ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)

කළුතර දිස්ත්‍රික්කය

  • අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • පිඹුර ප්‍රාථමික පාසල
  • තලගල මංගලාරම විහාරස්ථානය
  • මහාමායා විද්‍යාලය
  • සණස කාර්යාලය බෝපිටිය



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu