gossiplanka alexa අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන අතාවුද සෙනවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. 

මියයන විට අතාවුද සෙනවිරත්න මහතා 91 වන වියේ පසු වූවා. 

1989 දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා අමාත්‍ය ධූර කිහිපයකම කටයුතු කරනු ලැබුවා. 1999 දී අතාවුද සෙනවිරත්න මහතා සබරගමුව පළාතේ මහ ඇමති ලෙස ද පත් වුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu