නව කැබිනට් අමාත්‍යාංශවල සහ රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් පිළිබඳව ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කැබිනට් අමාත්‍යාංශ 31ක සහ රාජ්‍ය අමාත්‍යාංශ 30ක නව විෂය පථයන් සහ කාර්යයයන් මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.
![]() |