gossiplanka alexa දේශීය සහල්වලට නියම කල උපරිම සිල්ලර මිල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේශීය සහල්වලට නියම කල උපරිම සිල්ලර මිල

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බටයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu