gossiplanka alexa බවුසර රථ හිමියන් වර්ජනය අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බවුසර රථ හිමියන් වර්ජනය අත් හි‍ටුවයි

පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත් හි‍ටුවා තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තුව 30%කින් වැඩි කිරීමට බලධාරීන් එකඟවීම හේතුවෙන්. 

කෙසේ වෙතත් එම සංගමය ඉල්ලා තිබුණේ 40%කින් ප්‍රවාහන ගාස්තු වැඩි කරන ලෙසයි. 

වර්ජනය අත් හි‍ටුවීමත් සමඟම ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව එම සංගමය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu