gossiplanka alexa සතොස සභාපතිවරයාගේ සේවය තාවකාලිකව අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සතොස සභාපතිවරයාගේ සේවය තාවකාලිකව අත් හි‍ටුවයි

සතොස සභාපතිවරයා සහ එහි ප්‍රවාහන කළමනාකාරවරයාගේ සේවය තාවකාලිකව අත් හි‍ටුවීමට පියවර ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා. 

ඔවුන්ට එරෙහිව පවතින මූල්‍ය අක්‍රමිකතා ‍රැසක් සම්බන්ධයෙන් සිදුවන විනය ක්‍රියාමාර්ග අවසන් වනතුරු මෙලෙස සේවය අත් හි‍ටුවා ඇති බවයි පැවසෙන්නේ. 

සතොස ආයතයේ කෝටි තුන හමාරක පමණ ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ හඬ පටයකින් හෙළි වූ කාරණා මත මෙම ඉවත් කිරීම සිදු කර තිබෙනවා. එම හඬ පටයේ දැක්වෙන්නේ සතොස සීනි සැපයුම් කොන්ත්‍රාත්තුව වෙනත් ව්‍යාපාරිකයෙකුට ලබා දීම සම්බන්ධයෙන් වන ගනුදෙනුවක්. එසේම සතොස සභාපතිවරයා වෙනත් අයථා ගනුදෙනු ගණනාවකට සම්බන්ධ බවට මෙම හඬ පටයෙන් තොරතුරු හෙළි වී තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu