gossiplanka alexa බැසිල්ගේ යෝජනාවට කැබිනට් මණ්ඩලය එකඟයි, අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැසිල්ගේ යෝජනාවට කැබිනට් මණ්ඩලය එකඟයි, අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළට

නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් ‍රැස්වීමක දී ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ එම භාණ්ඩවල මිල වැඩි නොකලහොත් ඒවායේ දැවැන්ත හිඟයක් ඇති විය හැකි බවයි. 

මිල වැඩි කිරීමට වඩා බලපෑමක් භාන්ඩ හිඟයෙන් ඇති විය හැකි යැයි බැසිල් රාජපක්ෂ පෙන්වා දීමෙන් අනතුරුව එම භාණ්ඩවල මිල වැඩි කිරීමට මෙසේ අනුමැතිය හිමිව තිබෙනවා. 

මෙම භාණ්ඩවල මිල කෙතරම් මිලකින් වැඩි කරන්නේ ද යන්න මෙතෙක් තීරණය වී නොමැති අතර එය තීරණය කිරීමට නියමිතව ඇත්තේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින්. 

මේ අතර පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා ඇත්තේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති වලට මෙන්ම තිරිඟු පිටිවලට ද පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu