Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label item. Show all posts

නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් ‍රැස්වීමක දී ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ එම භාණ්ඩවල මිල වැඩි නොකලහොත් ඒවායේ දැවැන්ත හිඟයක් ඇති විය හැකි බවයි. 

මැයි 22,23, සහ 24 දිනයන්හි රට තුළ පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් මැයි 25 දින පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙන නමුත් එදින රාත්‍රී 11ට යළි පැනවෙන සංචරණ සීමා මැයි 28 උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වන බවත් දන්වමින් පසුගියදා නිවේදනයක් නිකුත් කෙරුණා. 

වතින නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණි 13,000ක තරම් පිරිසකට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගියා. එහෙත් එම අහිමි වූ අවස්ථාව නැවත ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති බව  ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ප්‍රකාශ කර සිටිනවා.

ජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට එන බොහොමයක් දෙනාට තිබෙන ගැටළුවක් තමයි රෝහලේ සිටින විට තමන්ට අවශ්‍ය බඩු භාහිරාදිය ගැනීමට ආර්ථික වත්කමක් නොමැතිකම. බොහෝ දෙනා මේ නිසා නොයෙක් අපහසුතාවන්ට පත් වනවා. මේ හේතූව නිසාම රෝහලට පැමිණෙන අයට අවශ්‍යවන දේවල් නොමිලේ ලබා ගැනීමට වැඩ පිළිවෙලක් මීරිගම මූලික රෝහලේ දියත් කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page