gossiplanka alexa පාන් රාත්තලකට ඉහළ මිලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාන් රාත්තලකට ඉහළ මිලක්

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එසේම බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ද ඉහළ දැමෙනු ඇති. 

ඒ අනුව පාන් රාත්තලක නව මිල රුපියල් 110ත් 130ත් අතර අගයක් වන බවයි බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසා ඇත්තේ. 

එසේම බත් පැකට්‍ටුවක මිල රුපියල් 20කින් ද කොත්තුවල මිල රුපියල් 10කින් ද හෙටි ආහාරයක මිල රුපියල් 5කින් ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන් ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu