gossiplanka alexa රුසියන් හමුදා යුක්‍රේන අගනුවරට ළඟාවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියන් හමුදා යුක්‍රේන අගනුවරට ළඟාවෙයි

රුසියන් හමුදා යුක්‍රේනයේ අගනුවර වන "කිව්" වෙත සමීප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වූ යුක්‍රේන අගනුවර වෙත මෙසේ රුසියන් හමුදාව ළඟා වී තිබෙන්නේ සටන් ආරම්භයෙන් දින 16කට පසුවයි. 

මේ වන විට රුසියන් හමුදා යුක්‍රේන අගනුවරට කිලෝමීටර 05ක් තරම් ආසන්නයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ. එසේම අගනුවරට වයඹ දෙසින් කිලෝමීටර් 64කටත් වඩා දිග රුසියානු සන්නද්ධ හමුදා රථ පෙළක් ස්ථානගතව ඇති බව ද වාර්තා වනවා. 

මේ අතර රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන නගර දෙකක් වන “නීප්‍රෝ” සහ “ලස්ට්ස්ක්” යන නගරවලට ද ප්‍රහාර එල්ල කරමින් පවතින බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu