gossiplanka alexa මෙවන් විදුලි උපාංග විකුණනවා දු‍ටුවොත් වහාම දැනුම් දෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවන් විදුලි උපාංග විකුණනවා දු‍ටුවොත් වහාම දැනුම් දෙන්න

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි  පනත යටතේ 2017 දෙසැම්බර් 07 වන දින නිකුත් කරන ලද අංක 2048/39 දරන ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන සහතිකය නොමැති විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනි (සොකට්), විදුලි දිගු සහ තනි පරිවර්තක ඇඩැප්ටර ශ්‍රී ලංකාවේ වෙළඳසැල් හෝ අන්තර්ජාල වෙළඳසැල්වල විකිණීම, ප්‍රවර්ධනය කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි. 

මහජන ආරක්ෂාව සඳහා මෙවන් උපකරණ විකිණීම සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දැනුම් දීම සඳහා සහ වැඩි විස්තර සඳහා 011-2392607 හරහා පරීක්ෂණ අංශය අමතා තොරතුරු ලබා දෙන්න. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

electrical item ban in sri lanka

electrical item ban in sri lanka

electrical item ban in sri lanka

electrical item ban in sri lanka

electrical item ban in sri lanka












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu