gossiplanka alexa රාජ්‍ය ආයතනවලට විදුලි බලයෙන් ධාවනය වන වාහන ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය ආයතනවලට විදුලි බලයෙන් ධාවනය වන වාහන ?

විදුලි බලයෙන් ධාවනය වන වාහන රාජ්‍ය ආයතනයන්හි භාවිතා කිරීමේ යෝජනවාක් ඉදිරිපත් වී තිබෙනවා. ආණ්ඩුවේ ආයතනවල පවතින ගමන් බිමන් සඳහා මෙම වාහන ගැළපෙන්නේද, අවශ්‍ය දුර ප්‍රමාණය ඉන් ගමන් කළ හැකිද, ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තිබේද යන්න ආදිය පිළිබඳව සොයා බලා මේ පිළිබඳව තීරණයකට එළඹිය යුතු බව සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. 

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම මෙම වාහන ප්‍රායෝගිකව භාවිතා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ. 

විදුලි වාහන ගෙන්වන්නේ නම් ඒවා බදු වලින් නිදහස් විය යුතු හෝ ඩීසල් වාහනවලට වඩා මිල අඩු විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu