gossiplanka alexa දකුණු අප්‍රිකානු රටවලට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කලේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකානු රටවලට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කලේ ඇයි ?

මික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට පසුගිය 27 වනදා ශ්‍රී ලංකාවේ සංචාරක තහනමක් පැනවූවා. ඒ අනුව එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුල් වීම තහනම් වුණා. 

එසේ පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. පවතින තත්ත්වයන් පිළිබඳ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස් සැලකිල්ලට ගෙන අදාළ තහනම ඉවත් කල බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. 

මේ වන විට දකුණු අප්‍රිකානු කලාපයට වඩා යුරෝපා රටවල්වල එම වෛරස් ප්‍රභේදය පැතිර ඇති බවත් ලොව පුරා රටවල් ගණනාවක ද ඔමික්‍රෝන් ප්‍රභේදය පවතින නිසාත් එසේ දකුණු අප්‍රිකානු රටවලට පමණක් සීමා පැනවීම ප්‍රායෝගික නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu