gossiplanka alexa අද සිට සතොසෙන් අඩු මිලට සහල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද සිට සතොසෙන් අඩු මිලට සහල්

ද (12) දිනයේ සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක රුපියල් 100ට වඩා අඩුවෙන් ලබා ජනතාවට සතොස වෙළඳසැල් මඟින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. 

උත්සව සමය වෙනුවෙන් රජය විසින් මෙම මිලට සහල් ලබා දෙන බවයි වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 50ක් සතොස වෙළඳසැල් මඟින් අද සිට අඩු මිලට ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu