gossiplanka alexa දියර පොහොර කෑන් පුපුරා යන්නේ ඇයි ? ලංකාවම ආහාර අර්බුදයකට පත්වේවි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දියර පොහොර කෑන් පුපුරා යන්නේ ඇයි ? ලංකාවම ආහාර අර්බුදයකට පත්වේවි ද ?

කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් මෙරටින් වාර්තා වූණා. ඒ පිළිබඳව නොයෙකුත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.  

ඇය පවසන්නේ මෙසේ පුපුරා යන්නේ නයිට්‍රජන් පොහොර නොවන බවයි. මෙසේ පිපිරීමට ලක්වන්නේ වෙනත් පාර්ශවයක් විසින් හඳුන්වා දුන් දියර පොහොර වර්ගයක් බවයි ඇය කියා සිටින්නේ. එම දියර පොහොර වල මාළු අපද්‍රව්‍ය ඇති බවත් ඒවා තුළ සිටින බැක්ටීරියා විශාල ලෙස වර්ධනය වීමක් සිදුවන බවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනවා. 

"බැක්ටීරියා ජීවි කොට්ඨාශ ශ්වසනය කිරීමේ දී කාබන්ඩයොසයිඩ් වැනි විවිධ වායු ජනනය වනවා. ඒ වායු එළියට ඒමට ඉඩ නැති නිසා කෑන් ඉදිමී පීඩනය වැඩි වූ විට පුපුරා යනවා. මෙම තත්ත්වය උදා වෙලා තිබෙන්නේ නිවැරදි නිර්ණායක යටතේ කාබනික පොහොර නිෂ්පාදනය කර නොමැති නිසයි. මෙම ප්‍රතිපත්තියට අපි පූර්ව සූදානමක් හදාගත්තේ නැති නිසයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මෙම පොහොර වල අස්වැන්න අපිට දකින්න ලැබෙන්නේ තව මාස තුන හතරකින්. හිතෙන තරම් අස්වැන්නක් නොලැබුණොත් අපි දැඩි ආහාර අර්බුදයකට ලක්වෙන්න පුළුවන්. ඒය ලංකාවට දරා ගැනීමට නොහැකි වේවි"


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu