Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label reason. Show all posts

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව මූලික කර ගනිමින් පැතිරගිය මෙරට කොරෝනා දෙවන ‍රැල්ල ආරම්භ වූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සමත්ව තිබෙන බව වාර්තා වනවා.

පී
.සී.ආර් පරීක්ෂණයේ දී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයක දී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගන්නා රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ කිසිදු ඉඩක් නැහැ. 

https://www.gossiplanka.com/2020/08/electricity-cut-reason.html
සුගිය 17 වන දින දිවයින පුරාපැවති විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමි‍ටුවේ කමි‍ටු වාර්තාව අද භාර දී තිබෙනවා. පුරාපැය 8කට වැඩි කාලයක් මෙලෙස විදුලිය බිඳ වැටී තිබුණා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කරන්නේ ලංකාවේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළ ගොස් ඇති බවයි. කොළඹ නගරය මෙන්ම මහනුවර හා කුරුණෑගල නගර ආශ්‍රිතවද වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා වැඩි බවක් දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව සාමාන්‍ය වායු ගෝලයක දූවිලි අංශ ප්‍රමාණය සියයට 50 ත් 60 ත් අතර අගයක් ගන්නා නමුත් කොළඹ සහ මහනුවර නගරවල මේ දිනවල එම ප්‍රමාණය 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස රට පුරාම වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළ යාම දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

බරණ හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනෙකු මියයාම කාගේත් හද සසල කරන පුවතක් වුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ උද්‍යාන භාරකරුවෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වනදා පත් කරනු ලැබුවා.

එම කමි‍ටුව විසින් ලබා දුන් වාර්තාවලට අනුව මෙම ඇතින්නියන්ගේ මරණය විෂ ශරීරගත වීමක් හේතුවෙන් සිදුව ඇති බව අද අනාවරණය වුණා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page