gossiplanka alexa හබරණ ඇතින්නියන් මිය යාමට හේතුව අනාවරණය කර ගනී - හෙට ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හබරණ ඇතින්නියන් මිය යාමට හේතුව අනාවරණය කර ගනී - හෙට ප්‍රකාශයක්

බරණ හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනෙකු මියයාම කාගේත් හද සසල කරන පුවතක් වුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ උද්‍යාන භාරකරුවෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වනදා පත් කරනු ලැබුවා.

එම කමි‍ටුව විසින් ලබා දුන් වාර්තාවලට අනුව මෙම ඇතින්නියන්ගේ මරණය විෂ ශරීරගත වීමක් හේතුවෙන් සිදුව ඇති බව අද අනාවරණය වුණා. 

එම කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඇතින්නියන් මිය යාමට හේතුව හෙට (10) දින ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි  වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසා සිටින්නේ. 

කෙසේ වෙතත් ශරීරගත වූ විෂ වර්ගය කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව වන ජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu