gossiplanka alexa බූස්ටර් එන්නත ගන්න ඕනෙම ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බූස්ටර් එන්නත ගන්න ඕනෙම ද?

කොවිඩ් මර්දනය සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් නිර්දේශ කර ඇති හේතුව පිළිබඳව වෛරස වේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැහැදිලි කිරීමක් කරනවා. 

"කොවිඩ් 19 සඳහා එන්නත් මාත්‍රා දෙක ගැනීමෙන් පසුව මාස කිහිපයකදී අපේ ප්‍රතිදේහ හීන වීමක් සිද්ධවෙන්න පුළුවන්. එවගෙම නව ප්‍රභේද පැමිණිවිට එම ප්‍රභේදවලට ශරීරයේ ඇති ප්‍රතිදේහ මදි වෙන්න පුළුවන්. බූස්ටර් මාත්‍රාවක් මඟින් ප්‍රතිදේහ නංවාලීමත්, නැවත නැවත කොවිඩ් වෛරසයට නිරාවරණය වීමේ දී එයට ආරක්ෂාවක් ඇති වීමත් සිදුවනවා. එම නිසා ඔබ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටින පුද්ගලයෙක් නම් ළඟම ඇති කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයට ගොස් බූස්ටර් එන්නත ලබා ගන්න"


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu