gossiplanka alexa ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය නිවසට, අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය හිමි වූ ආධාර මුදල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය නිවසට, අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය හිමි වූ ආධාර මුදල

කිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ  දේහය ඊයේ දිවයිනට ‍රැගෙන එනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව දේහය ඔහුගේ නිවසේ තැන්පත් කරනු ලැබුවා. 

ගනේමුල්ල ,පොකුණ හන්දිය ,කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කල දේහයේ අවසන් කටයුතු බදාදා දිනයේ දී සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. 

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක ආධාර මුදලක් ලබා දීමට ඊයේ ‍රැස් වූ අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu