gossiplanka alexa විරෝධතාකරුවන්ට වෙඩි තැබූ හේතුව පොලිස්පතිරවයා කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විරෝධතාකරුවන්ට වෙඩි තැබූ හේතුව පොලිස්පතිරවයා කියයි


ඉන්ධන ලීටර් 30,000ක් සමඟ වූ බවුසරයකට විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමට ගත් උත්සාහය වැළැක්වීමට රඹුක්කන විරෝධතාවය අතරතුර දී පොලීසියට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පතිවරයා පවසනවා. 

කෙසේ වෙතත් රඹුක්කන විරෝධතාවය මැඬපැවැත්වීමට පොලීසිය පමණ ඉක්මවා අයුතු ලෙස බලය යොදා ගත්තා ද යන්න පරීක්ෂණයක් පැවැත්වෙන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් සඳහන් කර ඇත්තේ.

රඹුක්කන සිදුවූ ගැ‍ටුමෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu