gossiplanka alexa වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන අද කළු විරෝධතාවයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන අද කළු විරෝධතාවයක


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් වෘත්තීය සමිති ‍රැසක් අද කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මහජන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතාව සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසනවා.

වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ  කැදවුම්කරු රවී කුමුදේශ් පවසා ඇත්තේ මහජනතාවට පීඩාවක් නොවන අයුරින් මෙම විරෝධතා වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසැල් සිසුන් ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කල බව පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu