Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/08/electricity-cut-reason.html
සුගිය 17 වන දින දිවයින පුරාපැවති විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමි‍ටුවේ කමි‍ටු වාර්තාව අද භාර දී තිබෙනවා. පුරාපැය 8කට වැඩි කාලයක් මෙලෙස විදුලිය බිඳ වැටී තිබුණා. 
සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙසේ විදුලිය බිඳ වැටීමට හේතුව මණ්ඩලයේ නිලධාරියෙකුගේ අත් වැරදීමක් බවයි. කෙරවලපිටිය ග්‍රිඩ් උප පොළේ විදුලි අධිකාරීවරයෙකු අතින් සිදුවූ වරදක් හේතුවෙන් පද්ධතිය අසමතුලිත වීමෙන් මෙසේ විදුලිය බිඳ වැටීමක් සිදු වූ බවයි විදුලිබල මණ්ඩල සභාපතිවරයා ද පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ විදුලිය බිඳ වැටීමට වරදකරු විදුලිබල අමාත්‍යාංශය නම් තමන් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බව විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබුණා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page