gossiplanka alexa සුළු පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු වීමට සාකච්ඡා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුළු පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු වීමට සාකච්ඡා

https://www.gossiplanka.com/2020/08/minority-mps-in-talks-to-join-the-ruling-party.html
විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් පවතින බව ආරංචි මාර්ග පවසනවා.

එයින්වැඩි පිරිසක් විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්‍රීන් බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ.

ඔවුන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමඟමේ වන විට මූලික සාකච්ඡා ද පවත්වමින් ඇති බව පැවසෙනවා.

ආණ්ඩුවට එක් වීමට නැගෙනහිර පළාතෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අමාත්‍ය ධූර ඉල්ලා ඇති නමුත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu