gossiplanka alexa ඇමරිකාව නැවත නොසන්සුන්, පොලීසියෙන් කළු ජාතිකයෙකුට වෙඩි තබයි- VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකාව නැවත නොසන්සුන්, පොලීසියෙන් කළු ජාතිකයෙකුට වෙඩි තබයි- VIDEO

https://www.gossiplanka.com/2020/08/america-rebel-black-person.html
ළු ජාතිකයින්ට ඇමරිකානු පොලීසියෙන් දිගින් දිගටම සිදුවන අසාධාරණකම් නිසා නැවතත් එරට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. ජෙකොබ් බ්ලේක් නැමති 29 හැවිරිදි කළු ජාතිකයාට පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමක් නිසා මෙලෙස නැවතත් ඇමරිකාවේ කළු ජාතිකයින් දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙනවා. 
බ්ලේක් පොලිස් ග්‍රහනයෙන් මිදී සිය රථය වෙත ගොඩවීමට යාමේ දී ඔහුට පොලීසිය විසින් මෙලෙස වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අන්ත්ර්ජාලයට මේ වන විට එහි වීඩියෝව පවා නිකුත් කර තිබෙනවා. වෙඩි තබන අවස්ථාවේ දී බ්ලේක් ගේ දරුවන් තිදෙනා ද වාහනයේ සිට ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් වයස අවුරුදු 8,5 සහ 03 වන වියේ පසුවන දරුවන්.

Wisonsin ප්‍රාන්තයේ පිහිටි Kenosha පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු  ජෙකොබ් බ්ලේක්ට මෙලෙස වෙඩි තබා ඇති අතර රෝහල්ගත කර ඇති බ්ලේක්ගේ ඉනෙන් පහළ කොටස අප්‍රාණික තත්ත්වයට ලක්ව ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu