gossiplanka alexa තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට ලබා දෙන සහනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට ලබා දෙන සහනය

වතින නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණි 13,000ක තරම් පිරිසකට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගියා. එහෙත් එම අහිමි වූ අවස්ථාව නැවත ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති බව  ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ප්‍රකාශ කර සිටිනවා.

දිනකට පුද්ගලයින් 100කට මේ යටතේ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංසංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් මෙසේ භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රථම සියළුම පුද්ගලයින් තම නීරෝධායන කටයුතු නිමා කළ බවට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන සහතිකය, ගුවන් ගමන් බලපත්‍රය සහ තවත් ලියවිලි කිහිපයක් ඉදිරිපත් කළ යුතු වනවා. ගුවන් තොටුපළ බලධාරීන්, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙම කටයුත්ත සංවිධානය කර තිබෙනවා.

මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ  ඉදිරියේදී නිකුත් කරනු ඇති.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu