gossiplanka alexa ආනයනය කිරීම අත් හි‍ටුවන අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අමාත්‍ය මණ්ඩල නිර්දේශයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආනයනය කිරීම අත් හි‍ටුවන අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අමාත්‍ය මණ්ඩල නිර්දේශයට

මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත් හි‍ටුවීමට පසුගියදා තීරණයක් ගෙන තිබුණා. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද (07) දිනයේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේවා. 

අමාතය මණ්ඩලයේ නිර්දේශයන් ලැබුණු පසු එම භාණ්ඩ මෙරටට ගෙන්වීම අත් හි‍ටුවමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu