gossiplanka alexa රුසියන් යුක්‍රේන සාම සාකච්ඡාවලට සහභාගී වූ ඔත්තුකරුවෙක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියන් යුක්‍රේන සාම සාකච්ඡාවලට සහභාගී වූ ඔත්තුකරුවෙක් ?

පසුගියදා පැවති රුසියානු - යුක්‍රේන සාම සාකච්ඡාවට යුක්‍රේනය නියෝජනය කරමින් සහභාගී වී තිබූ සාම නියෝජිතයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 

ඔහු එලෙස ඝාතනය වී ඇත්තේ ඔහු රුසියන් ඔත්තුකරුවෙකු ලෙස අනාවරණය වූ නිසා බව විදෙස් මාධ්‍ය පවසනවා. ඔහු යුක්‍රේන රුසියා සාම සාකච්ඡා සඳහා සහභාගී වී ඇති නමුත් ඔහු එහිදී සිදු කළ කාර්ය භාරය කුමක්ද යන්න පැහැදිලි වී නැහැ. 

කෙසේ වෙතත් රුසියාව චෝදනා කරන්නේ එම පුද්ගලයා යුක්‍රේනයේ ඔත්තුකරුවෙකු බවයි. 

ඝාතනය කල පුද්ගලයා 45 හැවිරිදි හිටපු බැංකු සේවකයෙක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu