gossiplanka alexa සෞඛ්‍ය නිලධාරීන්ට මාධ්‍ය ප්‍රකාශ දීම අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය නිලධාරීන්ට මාධ්‍ය ප්‍රකාශ දීම අත් හි‍ටුවයි

press-release-to-health-officials-suspended
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන නිලධරයන්, විවිධ කණ්ඩායම් වශයෙන් සහ පුද්ගලික වශයෙන් නිවැරදි නොවන සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින් ජනමාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒවා වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා. 

ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග හෝ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සහ විවේචනය කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රයේ පවතින විධිවිධාන අනුගමය කල යුතු බවට සෞඛ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියළුම පුද්ගලයින්ට එරෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට අනුව විනයානුමූල ක්‍රියාමාර් ග ගන්නා බව එම නිවේදනයේ සඳහන්. 


ආයතන සංග්‍රහයේ II වෙනි කාණ්ඩයේ XLVII වන පරිච්ඡේදයේ 6 සහ 7 වගන්ති













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu