Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

යුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඹෟෂධ සංස්ථාව එක්ව කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිකරණ පානයක් සහ වෛරසය ආසාදිතයින් වෙනුවෙන් චූර්ණයක් නිපදවා තිබෙන බව වාර්තා වනවා. රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

100%ක් දේශීය ශාකසාර යොදා ගනිමින් නිපදවා ඇති මෙම ඖෂධ හෙට (12) දින එළි දැක්වීමට නියමිතයි. මෙම ඖෂධ ''සදංග පානය'' සහ ''සුවධරණි ප්‍රතිශක්තිකරණ පානය'' ලෙස නම් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page