gossiplanka alexa කොරෝනා වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක්

යුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඹෟෂධ සංස්ථාව එක්ව කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිකරණ පානයක් සහ වෛරසය ආසාදිතයින් වෙනුවෙන් චූර්ණයක් නිපදවා තිබෙන බව වාර්තා වනවා. රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

100%ක් දේශීය ශාකසාර යොදා ගනිමින් නිපදවා ඇති මෙම ඖෂධ හෙට (12) දින එළි දැක්වීමට නියමිතයි. මෙම ඖෂධ ''සදංග පානය'' සහ ''සුවධරණි ප්‍රතිශක්තිකරණ පානය'' ලෙස නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu