gossiplanka alexa යුධ හමුදා 71 වන සංවත්සරය අදයි, ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුටත් උසස්වීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුධ හමුදා 71 වන සංවත්සරය අදයි, ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුටත් උසස්වීම්

ජාතියේ මුර දේවතාවන් බඳු වූ ශ්‍රී ලංකා යුධ හමුදාව අද සිය 71 වන සංවත්සරය සමරනවා.

මේ වෙනුවෙන් නිලධාරීන් 514 දෙනෙකුට සහ සෙසු නිලයන් 14,140 දෙනෙකුට උසස්වීම් ලබා දීමට පියවර  ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සාමාජික දිනේෂ් චන්දිමාල් තිසර පෙරේරා යන ක්‍රිකට් ක්‍රීඩකයින් ද යුද හමුදාවේ මේජර් නිලය දක්වා මේ යටතේ උසස් කර තිබෙනවා.

මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන අතර දිනේෂ් චන්දිමාල්  ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය නියෝජනය කරනවා. 


 














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu