Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම ඒකකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව දැඩ් සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරු සහ අනෙකුත් සියළුම කාර්ය මණ්ඩලය මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page