gossiplanka alexa පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දැමේ

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම ඒකකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව දැඩ් සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරු සහ අනෙකුත් සියළුම කාර්ය මණ්ඩලය මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu