gossiplanka alexa කොරෝනා රෝගයේ මාරාන්තික තත්ත්වයෙන් ගැලවෙන්න කංසා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගයේ මාරාන්තික තත්ත්වයෙන් ගැලවෙන්න කංසා

Cannabis as covid19 medicine''කොරෝනා රෝගයේ මාරාන්තික තත්ත්වය වන කොවිඩ් නිව්මෝනියා තත්ත්වය පාලනය කිරීමට කංසා යොදාහත හැකි බව පර්යේෂණ ගණනාවක් ඔස්සේ දැනටමත් තහවුරු වී තිබෙනවා. ප්‍රතිශක්තිකරන වර්ධන ඖෂධයක් ලෙස කංසා භාවිතා කිරීමට හැකිබව ඉන්දියාවේ ආයුර්වේද පර්යේෂකයන් මීට මාස කිහිපයකට පෙර වාර්තා කර තිබුණා. 

ඉන්දියාවේ වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි කංසාවල අඩංගු කැනබිඩියෝල් නම් රසායනික සංයුතිය මඟින් ඉන්ෆ්ලුවෙන්සා වෛරස තත්ත්වයන් නිව්මෝනියාව දක්වා වර්ධනය වීම වළක්වන අතර කංසා මල්වලින් හා කංසා කොලවලින් ලබාගන්නා කංසා තෙල්වල අඩංගු කැනබිඩියෝල් රසායනය මෙන්ම සෙසු රසායනයන් ද කොරෝනා මර්දනයට වැදගත් වනවා. 

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානය කංසා අන්තරාදායක මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබුණා. ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා භාවිතා කිරිමට බටහිර රටවල් පියවර ගන්නා ලද අතර ඇමරිකාවේ අතැම් ප්‍රාන්තවල කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා අයට නොමිලේ කංසා සුරුට්‍ටු බෙදා දෙනු ලැබුවා.''

මේ බව සඳහන් කරන ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ ලෝකය පුරා ස්වයං ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට කංසා භාවිතා කරද්දි ආයුර්වේද ඖෂධයක් මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීමට මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගා‍ටුවට කරුණක් බවයි. වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයන් සහිතව කංසා නීතිගත කරන ලෙසට බාලසූරිය මහතා රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

එය රටේ ජනතාවගේ සුවතාවය උදෙසා මෙන්ම දේශීය වෙදකම නගාසි‍ටුවීමට ද වැදගත් හා විප්ලවීය තීන්දුවක් වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu