gossiplanka alexa කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ශාකසාර අඩංගු නවතම මුව ආවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ශාකසාර අඩංගු නවතම මුව ආවරණයක්

herbal facemask to protect covid19පෙරුම්කායම්, දේවදාර, කුරුඳු පොතු, පාවට්ට මුල්, රතු ළූණු, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කොහොඹ, කරාබු නැටි, ඉඟුරු පියළි, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා ගනිමින් ආරක්ෂිත මුව ආවරණයක් නිපදවා තිබෙනවා. 

දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතා විසින් නිර්මාණිත මෙම මුව ආවරණය සඳහා පේටන්ට් බලපත්‍රය ද හිමිව තිබෙනවා. එසේම මෙම මුව ආවරණය පිළිබඳව කාර්මික තාක්ෂණික ආයතනය විසින් සිදුකළ පරීක්ෂණ වලදී එම මුව ආවරණය හරහා බැක්ටීරියා සහ වෛරස ගමන් නොකරන බවට අනාවරණය වී ඇති බව සඳහන්. 

Herbal mask to protect covid19 virus



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu