
දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතා විසින් නිර්මාණිත මෙම මුව ආවරණය සඳහා පේටන්ට් බලපත්‍රය ද හිමිව තිබෙනවා. එසේම මෙම මුව ආවරණය පිළිබඳව කාර්මික තාක්ෂණික ආයතනය විසින් සිදුකළ පරීක්ෂණ වලදී එම මුව ආවරණය හරහා බැක්ටීරියා සහ වෛරස ගමන් නොකරන බවට අනාවරණය වී ඇති බව සඳහන්.