gossiplanka alexa එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට ජෝන් අමරතුංග පත්වන ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට ජෝන් අමරතුංග පත්වන ලකුණු ?

https://www.gossiplanka.com/2020/08/john-amarathunga-natonal-list.html
ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මේ වන තෙක් කිසිවෙකු නම් කර නොමැති නිසා ඒ පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. 

ඊයේ රාත්‍රිය වන තෙක් ද ජාතික ලැයිස්තු අසුන සඳහා පුද්ගලයෙකු නම් නොකිරීම හේතුවෙන් එම ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් වන තැනැත්තා එම ධූරය සඳහා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මුල්ම නම ලෙස සඳහන් වන්නේ ජෝන් අමරතුංග මහතා ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu