gossiplanka alexa මංගල සමරවීර දේශපාලනයට සමුදීම බොරුවක් ද? ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල සමරවීර දේශපාලනයට සමුදීම බොරුවක් ද? ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

https://www.gossiplanka.com/2020/06/mangala-parliment-national-list.html
මඟි ජනබලවේග පක්ෂයෙන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව පසුගියදා ඔහු විස්න් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එහිදී ඔහු කියා සිටියේ තමන් මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී මංගල සමරවීරට ආරාධනාවක් කරමින් ඉල්ලා සිටියේ නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් නිල නොවන වාර්තා මඟින් ආරංචි වන්නේ මංගල සමරවීර මහතාට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමිවන බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu