gossiplanka alexa සුනිල් ජයවර්ධන වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවට රන්ජන් යාමෙන් උණුසුම් තත්ත්වයක් - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුනිල් ජයවර්ධන වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවට රන්ජන් යාමෙන් උණුසුම් තත්ත්වයක් - VIDEO

https://www.gossiplanka.com/2020/06/ranjan-in-sunil-press-conference.html
ලීසිං සමාගමක පුද්ගලයින්ගේ පහරදීමකින්මියගිය  සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් ඊයේ (12) පස්වරුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. එයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද ආරාධනා කර තිබුණා.

නමුත් රන්ජන් රාමනායක මහතා එම මාධ්‍ය හමුවට සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවට සහභාගී වූ ඇතැම් පිරිසක් විරෝධය දැක්වූ නිසා එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.

මෙම අවස්ථාවට එක්ව සිටියේ සුනිල් ජයවර්ධන මහතා සමඟ එක්ව කටයුතු කළ සමාජ සංවිධාන කිහිපයක් සහ පුද්ගලයින් කිහිප දෙනෙක්. ඔවුන් පැවසුවේ රන්ජන් රාමනායක මහතා මෙම සාකච්ඡාවට එක් වීමෙන් එම මාධ්‍ය සාකච්ඡාව දේශපාලනීකරණට වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu