Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/06/bomb-attack.html
යේ (12) සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරතුර ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් යාඥාවලට සහභාගී වී සිටි ආගමික නායකයා සහ තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

කාබුල් නුවර ෂෙර් ෂාහ් සූරි දේවස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම මේ වනතෙක් කිසිවෙක් භාරගෙන නොමැති අතර තලේබාන් සංවිධානය ද මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page