Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Bomb. Show all posts

ලිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය පාලනය නතු කර ගැනීමත් සමඟම මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ බොහෝ නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයෙන් පලායාමට දහස් සංඛ්‍යාත ජනතාවක් කාබුල් ගුවන්තො‍ටුපොල තුල පොර බඳිමින් සිටින අතර තුර ඊයේ දිනයේ දී ගුවන්තො‍ටුපොල පරිශ්‍රයේ දී පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා. 

පාස්කු ඉරිදාවට අදාළව ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් එල්ල වී තිබෙනවා. 
 

https://www.gossiplanka.com/2020/06/bomb-attack.html
යේ (12) සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරතුර ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් යාඥාවලට සහභාගී වී සිටි ආගමික නායකයා සහ තවත් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරුදින එල්ලවූ ම්ලේඡ්ඡ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට අද වසරක් සපිරෙනවා.

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු මොහොමඩ් සහරාන් හසීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාඔහු බැලීමට යාම සම්බන්ධයෙන්    ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මර්ධන විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ පැමිණිල්ලෙ හි දක්වා ඇත්තේ 2017 වර්ෂයේ දිනයක සැකකාර රිල්වාන් යන අය රෝහල තුළදී හමුවීමට හිටපු ඇමැති රවුෆ් හකීම් කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඡායාරූප පවා ලැබී ඇති බව යි. 

මති එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ ‌කොමිසමට හා ‌පොලිස්පතිවරයාට   ලිඛිතව දැන්වීමක් යවමින් දන්වා ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාල සීමාව අවසන් සතියේදී බෝම්බ පිපිරවීමකට කිසියම් දේශපාලනකණ්ඩායමක් සූදානම් බවට සැකයක් ඇති බවයි. 

තමනට ඒ පිළිබඳව කිසිවෙකු විසින් සමාජ ජාල ඔස්සේ දැනුම් දී ඇති බවද ඔහු ලිපියේ සදහන් කර තිබෙනවා.

රක්‍ෂක අංශ හා පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා වූ සැලසුමක්.  

ප‍්‍රබල එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයකුව සිටි කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය හා ආරක්‍ෂක අංශ ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී තමයි මේ බව හෙළිවී තිබෙන්නේ. 

සුගිය 12වන සිකුරාදා දින රාත්‍රියේ දී "119 හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට" හදිස් දුරකතන ඇමතුමක් ලැබුණා. එම දුරකතන පණිවිඩය මඟින් කියවුනේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවයි.  

දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවත්, පිටකොටුවේ මුස්ලිම් දේවස්ථානයක් තුළදී පුද්ගලයින් 8 දෙනෙකු එක්ව එම ප්‍රහාරය සැළසුම් කර ඇති බවයි. එම පුද්ගලයින් අට දෙනාගෙන් එක් අයෙක් බම්බලපිටිය සහ අනෙක් පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද ප්‍රකාශ කර තිබෙනවා.

ර්මනියේ ඉස්ලාම් දේවස්ථාන 03ක රැඳී සිටි පුද්ගලයින් වහාම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ලද අනතුරු ඇඟවීමක් හේතුවෙන්.

කුණු පළාතේ රාජ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිපියක් හුමාරුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කර සිටියේ දකුණු පළාත තුල ආරක්ෂාව යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් තහවුරු කර ඇති බැවින් කිසිදු බියකින් තොරව ජනතාවට සන්සුන්ව සිටින ලෙස යි. 

මුලතිව් කේපාපිලව්හි පිහිටි කැලෑබද ප්‍රදේශයක ඊයේ (04) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න ඇති වූ ප්‍රදේශයේ විශාල පිපිරීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. අදාල ගින්න ඇති වූ ප්‍රදේශයේ කිසිවෙකුත් පදිංචියක් නොමැති භූමියක් හෙයින් එහි කැලෑවේ වලදමා තිබූ පීඩන බෝම්බයක් ගින්න හේතුවෙන් පුපුරා ගොස් ඇති බවයි වැඩි දුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පිපීරිමෙන්  කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසනවා. 

නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 01දා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිපයක් විවෘත කිරිම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරියේ ස්ථානය අසළ වැවක තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබෙනවා. විදේශීය රටක නිෂ්පාදිත මෙම ක්ලෝමෝ  බෝම්බය හමු වී ඇත්තේ මැදිරිගිරිය බිසෝපුර දහම් වැවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුට යි. ඒ ඊයේ දිනයේ දී. 


වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සන්න්ශහන් කර සිටින්නේ යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී




fldia.u hqo yuqod l|jqf¾
f,dl= .skakla - PdhdrEm iy ùäfhda

fldia.u hqo yuqod l|jqr ;=, wo ^05& miajrefõ msmsÍula iuÕ .skakla we;s ù ;sfnkjd' tu .skak ksidfjka ta wjg lsf,daóg¾ 6;a 7;a w;r isák mqoa.,hkag jydu bj;a jk f,i rch oekqï § ;sfnkjd' m%:ufhkau ta uyck;djf.a iy fin¿kaf.a wdrlaIdj iy;sl l< hq;= njhs w.ue;sjrhd yuqodjg Wmfoia ,nd § ;sfnkafka' lsf,daógrhl muK ÿßka .sks ksjk WmlrK iy

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page