gossiplanka alexa දකුණු පළාතේ බෝම්බ ප්‍රහාරය ආරංචියෙන් පසු ජනතාවට සන්සුන්ව සිටින්නැයි ඉල්ලීමක්, යුධ හමුදාව ආරක්ෂාව තහවුරු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු පළාතේ බෝම්බ ප්‍රහාරය ආරංචියෙන් පසු ජනතාවට සන්සුන්ව සිටින්නැයි ඉල්ලීමක්, යුධ හමුදාව ආරක්ෂාව තහවුරු කරයි

කුණු පළාතේ රාජ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිපියක් හුමාරුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කර සිටියේ දකුණු පළාත තුල ආරක්ෂාව යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් තහවුරු කර ඇති බැවින් කිසිදු බියකින් තොරව ජනතාවට සන්සුන්ව සිටින ලෙස යි. 

"ආරක්ෂක අමාත්‍යාංශය සියළුම ආරක්ෂක අංශ සමග සමීප සම්බන්ධතාවයකින් යුතුව අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම් ආදිය සිදුකරන බවත්, මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ලෙස අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්" බ්‍රිගේඩියර්වරයා සඳහන් කළා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu