gossiplanka alexa Breaking News : යාපනයේ පලාලි හි පිපිරීමක්, යුධ හමුදා සාමාජිකයෙකු මරුට වැඩි දුර විමර්ශන දිගටම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News : යාපනයේ පලාලි හි පිපිරීමක්, යුධ හමුදා සාමාජිකයෙකු මරුට වැඩි දුර විමර්ශන දිගටම


වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සන්න්ශහන් කර සිටින්නේ යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී
අද (01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. 


සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව ආරක්ෂක අංශ සදහන් කර සිටියා.  සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu