gossiplanka alexa මාකදුරේ මදූෂ් තමන් මෙහෙය වූ අපරාධ පිළිබද තොරතුරු අනාවරණ කරයි, බන්ධනාගාර බසයට වෙඩි තැබීමේ මෙහෙයුමත් හෙළිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාකදුරේ මදූෂ් තමන් මෙහෙය වූ අපරාධ පිළිබද තොරතුරු අනාවරණ කරයි, බන්ධනාගාර බසයට වෙඩි තැබීමේ මෙහෙයුමත් හෙළිවේ

පාතාල සාමාජිකයෙකු වූ සමයං නමැත්තා ගමන් ගත් බන්ධනාගාර බස් රථයට කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය තමන් විසින් මෙහෙය වූ බව මදූෂ් විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. 


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක මාකදුරේ මදූෂ් තමන් මෙහෙය වූ අපරාධ කිහිපයක්ම පිළිබද තොරතුරු අනාවරණ කර තිබෙනවා. 

පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දල ප‍්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියද තමන් මෙහෙය වූ බව මදූෂ් පිළිගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu