Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


මති එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ ‌කොමිසමට හා ‌පොලිස්පතිවරයාට   ලිඛිතව දැන්වීමක් යවමින් දන්වා ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාල සීමාව අවසන් සතියේදී බෝම්බ පිපිරවීමකට කිසියම් දේශපාලනකණ්ඩායමක් සූදානම් බවට සැකයක් ඇති බවයි. 

තමනට ඒ පිළිබඳව කිසිවෙකු විසින් සමාජ ජාල ඔස්සේ දැනුම් දී ඇති බවද ඔහු ලිපියේ සදහන් කර තිබෙනවා.


මේ පිළිබඳව වහා සොයා බලා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු ලිපියෙන් ඉල්ලා තිබෙනවා. 

තවත් පුවත්

Advertisement

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook