gossiplanka alexa ජනාධිපතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසානයේ බෝම්බ පිපිරවීමේ සැලැස්මක්?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණ ප්‍රචාරක කාල සීමාව අවසානයේ බෝම්බ පිපිරවීමේ සැලැස්මක්?

මති එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ ‌කොමිසමට හා ‌පොලිස්පතිවරයාට   ලිඛිතව දැන්වීමක් යවමින් දන්වා ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාල සීමාව අවසන් සතියේදී බෝම්බ පිපිරවීමකට කිසියම් දේශපාලනකණ්ඩායමක් සූදානම් බවට සැකයක් ඇති බවයි. 

තමනට ඒ පිළිබඳව කිසිවෙකු විසින් සමාජ ජාල ඔස්සේ දැනුම් දී ඇති බවද ඔහු ලිපියේ සදහන් කර තිබෙනවා.


මේ පිළිබඳව වහා සොයා බලා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු ලිපියෙන් ඉල්ලා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu