Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මුලතිව් කේපාපිලව්හි පිහිටි කැලෑබද ප්‍රදේශයක ඊයේ (04) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න ඇති වූ ප්‍රදේශයේ විශාල පිපිරීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. අදාල ගින්න ඇති වූ ප්‍රදේශයේ කිසිවෙකුත් පදිංචියක් නොමැති භූමියක් හෙයින් එහි කැලෑවේ වලදමා තිබූ පීඩන බෝම්බයක් ගින්න හේතුවෙන් පුපුරා ගොස් ඇති බවයි වැඩි දුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පිපීරිමෙන්  කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසනවා. 

 යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ යුද ටැංකි විනාශකිරීම සඳහා වල දමන ලද මෙම පීඩන බෝම්බ පදිංචි නොවූ ප්‍රදේශවල තවමත් ඇති හෙයින් අනාරක්ෂිත ප්‍රදේශයන්හි ගැවසීමෙන් ප්‍රවේශම් වන ලෙසටද ප්‍රදේශවාසී ජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page