gossiplanka alexa මුලතිව් ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක්, පීඩන බෝම්බයක් යැයි සැලකේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුලතිව් ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක්, පීඩන බෝම්බයක් යැයි සැලකේ

මුලතිව් කේපාපිලව්හි පිහිටි කැලෑබද ප්‍රදේශයක ඊයේ (04) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න ඇති වූ ප්‍රදේශයේ විශාල පිපිරීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. අදාල ගින්න ඇති වූ ප්‍රදේශයේ කිසිවෙකුත් පදිංචියක් නොමැති භූමියක් හෙයින් එහි කැලෑවේ වලදමා තිබූ පීඩන බෝම්බයක් ගින්න හේතුවෙන් පුපුරා ගොස් ඇති බවයි වැඩි දුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. පිපීරිමෙන්  කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසනවා. 

 යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ යුද ටැංකි විනාශකිරීම සඳහා වල දමන ලද මෙම පීඩන බෝම්බ පදිංචි නොවූ ප්‍රදේශවල තවමත් ඇති හෙයින් අනාරක්ෂිත ප්‍රදේශයන්හි ගැවසීමෙන් ප්‍රවේශම් වන ලෙසටද ප්‍රදේශවාසී ජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu