gossiplanka alexa සහරාම් හසීම් නායකයා නොවේ, මහ මොළකරු ප්‍රබල දේශපාලඥයෙකු බවට සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහරාම් හසීම් නායකයා නොවේ, මහ මොළකරු ප්‍රබල දේශපාලඥයෙකු බවට සැකයක්

නුගේගොඩදී  ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ ජනතා රැලිය පසුගිය 04 වනදා පැවැත්වුණා. එහිදී අදහස් දැක් වූ  විෂ්ණු කාන්ත මහතා ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුනු ‘සහරාන් හසීම්’ යනු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා නොවන බවත් ඔහු පොඩි කෙනෙක් පමණක් බවත් ය. ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඉන්නා බව සියලු දෙනා දන්නා නමුත් ඔවුන් එය කීමට බය බවත් ඔහු සඳහන් කරනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතාද පසුගියදා මාධ්‍ය අමතමින් කියා සිටියේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහමොළකරු සහරාන් හසීම් නොව ප්‍රබල දේශපාලඥයෙකු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu