gossiplanka alexa ත්‍රීකුණාමලයට නුදුරින් බෙංගාල බොක්කේ භූමිකම්පාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රීකුණාමලයට නුදුරින් බෙංගාල බොක්කේ භූමිකම්පාවක්

ත්‍රිකුණාමලයේ සිට කිලෝමිටර් 650ක් පමණ දුරින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු කළාපයේ භුමිකම්පාවක් සිදුව තිබෙනවා. මෙරට වේලාවෙන් ඊයේ (05) රාත්‍රි 10.48 පමණ සිදුවු අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමිටර් 10ක් ගැඹුරින් සිදුව තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.2ක අගයකින් යුත් එම භුමිකම්පාවෙන් ශ්‍රි ලංකාවට කිසිදු අනතුරක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu