gossiplanka alexa HIV ආසාදිතයින්ට නව බලාපොරොත්තුවක්, පළමු පියවර සාර්ථකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

HIV ආසාදිතයින්ට නව බලාපොරොත්තුවක්, පළමු පියවර සාර්ථකයි

HIV ආසාදිත මිනිසුන්ට ප්‍රතිකර්මයක් සොයා ගැනීමේ මුල් පියවරක් ලෙස HIV ආසාදිත මීයන්ගෙන් එම වෛරසය සාර්ථක ලෙස ඉවත් කිරීමට ඇමරිකානු වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙහිදී සිදු කර ඇත්තේ වෛරස් නාශක ඖෂධයක් ජාන සංස්කරණය කිරීමේ උපාංගයක් සමඟ මීයන්ගේ සිරුරුවලට ඇතුළු කිරීමයි. 

ඇමරිකානු නෙබ්බ්‍රස්කා වෛද්‍ය විද්‍යාලයේ සහ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් 30කට වැඩි පිරිසක් මෙම පර්යේෂණ ප්‍රතිකර්මය සඳහා දායක වී ඇති බව සඳහන්. එලෙස සාර්ථක ලෙස මීයන්ගේ ඪ්ණ්A වලින් HIV ඉවත් කළ ජාන සංස්කරණය කිරීමේ උපාංගය මිනිසුන් සඳහා යොදා ගැනීමට නම්, ඇමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනයේ අවසරය හිමි විය යුතු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu