gossiplanka alexa ජනධිපතිතුමා ජනහමුව පැවැත්වූ ස්ථානයෙන් ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනධිපතිතුමා ජනහමුව පැවැත්වූ ස්ථානයෙන් ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී

නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 01දා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිපයක් විවෘත කිරිම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරියේ ස්ථානය අසළ වැවක තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබෙනවා. විදේශීය රටක නිෂ්පාදිත මෙම ක්ලෝමෝ  බෝම්බය හමු වී ඇත්තේ මැදිරිගිරිය බිසෝපුර දහම් වැවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුට යි. ඒ ඊයේ දිනයේ දී. 

ඔහු මසුන් ඇල්ලීම සඳහා භාවිත කළ විසි දැළකට පැටලී මෙම බෝම්බය හමුවී තිබේ. පසුව පොලීසිය එම ස්ථානයට ගොස් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත දැනුම් දිමෙන් පසු  බෝම්බය නිශ්ක්‍රිය කිරිම සඳහා රැගෙන ගොස් තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu