gossiplanka alexa "අපේ මංගල සමරවීර මහත්තයා මේ කියන එක දැක්කොත් අර ට්වීටර් පණිවිඩයේ මොකක් වැටෙයි කියලද හිතෙන්නෙ" - පූජ්‍ය රාජකීය පණ්ඩිත නාකොළගනේ සුමන හිමි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"අපේ මංගල සමරවීර මහත්තයා මේ කියන එක දැක්කොත් අර ට්වීටර් පණිවිඩයේ මොකක් වැටෙයි කියලද හිතෙන්නෙ" - පූජ්‍ය රාජකීය පණ්ඩිත නාකොළගනේ සුමන හිමි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා භික්ෂුන් වහන්සේ සහ කාඩිනල් හිමි සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් ඔහුට විහාරස්ථාන තුලට ඇතුලු වීම තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කල යුතු බව නැගෙනහිර සහ තමන්කඩුව දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය රාජකීය පණ්ඩිත නාකොළගනේ සුමන හිමි අවධාරණය කරනවා. 

උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවන් අදහසක්. 

"අපේ මංගල සමරවීර මහත්තයා මේ කියන එක දැක්කොත් අර ට්වීටර් පණිවිඩයේ මොකක් වැටෙයි කියලද හිතෙන්නෙ. මේ මනුස්සයා ප්‍රවෘත්තියක් දායි මුස්ලිම් බහුතරයක් ඉන්න ජනතාවනේ ඔන්න මෝඩ වහන්සේ නමක් පන්සලක් හදලා මේක විවෘත කරන්න අති ගෞරවණීය මහානායක මහ හිමිපාණන් වහන්සේ වැඩලා ජාතිවාදී ගිනි දැල් ඇවිස්සුවයි කියලා මේ මුග්ධයා දායි ට්විටර් පණිවිඩයක්. මහරිනම් ම හිතනවා මෙහෙම මිනිස්සුන්ට සංඝ අඥාවක් හරිනම් නිකුත් කරන්න ඕන. මේ මිනිසුන්ට කිසිම විහාරස්ථානයකට පන්සලකට ඇතුළුවීම තහනම් කළ යුතුයි කියලා"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu