gossiplanka alexa රථවාහන ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි සඳහා අනුමත නව දඩ ප්‍රමාණය සහ දඬුවම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රථවාහන ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි සඳහා අනුමත නව දඩ ප්‍රමාණය සහ දඬුවම්

ථවාහන ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි සඳහා මෙතෙක් පැවති දඬුවම් ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට අද පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණා.  ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පසුගිය මැයි 07 වෙනි දින පාර්ලිමේන්තුවට  මෙම කෙටුම්පත ඉදිරිපත් කළා.

ඒ අනුව ද නියමවීම පහත පරිදි වේ.

01. රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරී ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කිරීමෙන් පසු රිය ධාවනයල වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය සහ නොසැලිකිලිමත් ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

02. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයෙන් සිදු වන අනතුරකදී පුද්ගලයෙකු මරණයට පත්වුවහොත් රුපියල් 100000ත් 150000 අතර දඩයක්, අවුරුදු 2ට නොඅඩු සිරදඬුවම් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට මෙමඟින් බලය ලබා දී තිබෙනවා.

03. අධික වේගයෙන් රිය ධාවනය කිරීමට දඬුවම් ලෙස වේග කාණ්ඩ 4ක් යටතේ දඩ නියම කර ඇත්තේ රුපියල් 3000 සිට රුපියල් 25,000 දක්වා පරාසයකයි.

04. මීට අමතරව ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කරමින් රිය ධාවනයල වලංගු විමෝචන හා යෝග්‍යතා සහතිකය නොමැති වීම සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා සිදුකරන අනතුරකදී යම් තැනැත්තෙකුට තුවාල සිදු කිරීම යන රථවාහන වැරදි වල දඩ ගාස්තුද මේ අනුව ඉහළ යනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu